2028 THEORY (JULY) | Rumesh Thalawaththa | Clazz.lk

2028 THEORY (JULY) | Rumesh Thalawaththa | Clazz.lk

මෙහිදී ජීව විද්‍යාවේ දෙවන ඒකකය වන ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම සාකච්ඡා කෙරේ. Online පන්තිය සෑම ඉරිදා දිනකම ප.ව. 1.00 සිට 5.00 දක්වා පැවැත්වේ. එදිනට සහභාගි ව

View on Clazz.lk

Classe by Rumesh Thalawaththa · Biology · 2026-07-05.

Fee: LKR 3500

මෙහිදී ජීව විද්‍යාවේ දෙවන ඒකකය වන ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම සාකච්ඡා කෙරේ. Online පන්තිය සෑම ඉරිදා දිනකම ප.ව. 1.00 සිට 5.00 දක්වා පැවැත්වේ. එදිනට සහභාගි වීමට නොහැකි දරුවන් හට Recording ලබාදෙනු ලැබේ. ඔබ ලබාදුන් ලිපිනයට නිබන්ධන නිවසටම බෙදා හරිනු ලැබේ. (ඒ සඳහා අමතර අයකිරීමක් සිදු නොකෙරේ) විමසීම් : 0759900292

Popular Subjects in Sri Lanka

Tuition Classes by District

ColomboGampahaKandyKurunegalaGalleMataraJaffnaKalutaraRatnapuraAnuradhapura

Find verified tutors and tuition classes in every major district of Sri Lanka. Compare fees, schedules and reviews on Clazz.lk.