{"blocks":[{"key":"4ma9g","text":"Leora Zero to Hero Rapid English Course එක.. නම කිව්ව ගමන් ඔයාලට වැඩි විස්තර කියන්න අවශ්‍ය නෑ.. Zero to Hero.. ඔයා සාමාන්‍ය පෙ
Taught by Praveen Jayawickrama · Subject: Spoken English & Communication Skills · English medium.
Fee: LKR 6000
{"blocks":[{"key":"4ma9g","text":"Leora Zero to Hero Rapid English Course එක.. නම කිව්ව ගමන් ඔයාලට වැඩි විස්තර කියන්න අවශ්‍ය නෑ.. Zero to Hero.. ඔයා සාමාන්‍ය පෙළ, උසස් පෙළ දෙකම English fail උනත්, අපි ඔයාව ගැම්මෙන් බය නැතුව ඉංග්‍රීසි භාෂාව හසුරවන ඉංග්‍රීසි භාෂාව් Hero කෙනෙක් කරනවා.. ඒකට අවශ්‍ය පදනම අපි ඉතා ශක්තිමත්ව දාලා දෙනවා.. මේ පාඨමාලාව තනිකර සිංහලෙන් උගන්නන්නේ.. සහ ඉතාම සරලව උගන්වන්නේ.. ඒ වගේම මේක prerecorded course එකක් නිසා ඔයාට පහසු වෙලාවක බලන්න පුලුවන්.. ආයේ ආයේ බලන්න පුලුවන්.. course එකට අපි ඔයාලට lifetime access දෙනවා.. එහෙනම් මගේ teaching style එක දාලා තියන sample video වලින් බලාගන්
Leora Zero to Hero Rapid English Course Part A is taught by Praveen Jayawickrama on Clazz.lk.
Leora Zero to Hero Rapid English Course Part A costs LKR 6000 on Clazz.lk.
Leora Zero to Hero Rapid English Course Part A includes 13 recorded lessons for Spoken English & Communication Skills.
Find verified tutors and tuition classes in every major district of Sri Lanka. Compare fees, schedules and reviews on Clazz.lk.